රංචාගොඩ නිලූකා
ගොඩයන්නට ඕන නම් උඹටත් මේම
කරපං වසර කීපයකට ආණ්ඩුකාරකම
බංකොලොත්වෙලා පාරට වැටුණාම
පුමිතිරි ලිඟු පවා මැකුවා රහසේම
අස්වෙන ලියුමෙ ලිපිනය ලියලා තිබුණ
ලොංඩොං පෙදෙස වෙයි දැං ඇගෙ පදිංචිය
කහට පොතු කකා හිටියට ඒ කාලේ
කුරුදුවත්තෙ දැන් ස්ථිර පදිංචිය
කෝකිල අවන්ත හෙට්ටිආරච්චි
කරපං වසර කීපයකට ආණ්ඩුකාරකම
බංකොලොත්වෙලා පාරට වැටුණාම
පුමිතිරි ලිඟු පවා මැකුවා රහසේම
අස්වෙන ලියුමෙ ලිපිනය ලියලා තිබුණ
ලොංඩොං පෙදෙස වෙයි දැං ඇගෙ පදිංචිය
කහට පොතු කකා හිටියට ඒ කාලේ
කුරුදුවත්තෙ දැන් ස්ථිර පදිංචිය
කෝකිල අවන්ත හෙට්ටිආරච්චි
😀
ReplyDelete