හෙංචයියන් ලවා තමන් ම සියනෑවේ සිංහයා යැයි කියා ගන්නා ප්රසන්න රණතුංග
ප්රසන්න රණතුංගගේ දේශපාලන උප්පරවැට්ටි ගම්පහ දිස්ත්රික්කයේ ජනතාවට අමුතුවෙන් කියාදිය යුතු නොවේ. බස්නාහිර පළාතේ මහ ඇමති ලෙස කටයුතු කළ අවදියේ එක ම එක්සත් ජාතික පාක්ෂිකයෙකුට හෝ පාසලක කම්කරු රැකියාවක් වත් ඔහුගෙන් නොලැබුණි. එජාප බල කොටුවක් වූ ගම්පහ දිස්ත්රික්කයේ බොහෝ ආසනවල එකම මන්ත්රී කෙනෙකුගේ ලිපියකට හෝ අපේ පාක්ෂිකයෙකුගේ දරුවෙකු පාසලකට ඇතුළු කරගත නොහැකි විය.
වත්තල, ජාඇල ආදී අපේ කොළ බලකොටුවල තිබූ අති දුෂ්කර පාසල් පවා දියුණු කිරීම නිසා නාගරික ජනප්රිය පාසල් දෙකේ කොලේට බැස්සුවේ මේ නරුමයා ය.
අන්තිමට කොහෙදෝ සිටි බැසිලෙක් දකුණේ සිට කරගසාගෙන විත් ගම්පහ අපේ ඡන්ද වලින් පාර්ලිමේන්තු යැව්වේ අපි කුප්ප කුජීත කරවමිනි.
තාත්තා කළා සේ ම අපේ සාම්ප්රදායික ඡන්ද පදනම සුණුවිසුණු කරමින් මොහු දැන් දඟලන්නේ මිණීමරු ගෝඨාභය ජනාධිපති පුටුවේ වාඩි කරවීමට ය. ඊට ඇති හොඳ ම සාධකය ඊයේ තිබූ කටුනායක පිළිගැනීම යි.
මේවා බලමින් එජාප ආධාරකරුවන් ලෙස ඉවසා සිටීම අපේ පූර්වගාමීන්ට ලජ්ජාවකි.
මෙසේ නිහඬ වුවහොත් ඩී.ඇස්. ලා, ඩඩ්ලි ලා, ජේ.ආර්. ලා අපට සාප කරනු ඇත.

Comments
Post a Comment