පාඨලී චම්පික රණවක යනු කවරෙක් ද? පාඨලී චම්පික රණවක නම් “දේශප්‍රේමීයා ” නිර්මලා වෙත ළං විය. මේ ලිපිය ලියා මාස කිහිපක ඇතුලත ඊ නිවුස් මාධ්යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සුදුවෑන් කල්ලිය විසින් පැහැරගෙන ගොස් මරා දමන ලද අතර ඊ නිවුස් කාර්යාලයද ආණ්ඩුවේ මැරයින් අතින් ගිනිබත් විය..ඒ සැදැහැවත් රණකාමී තරුණ උපාසක ඇමැති තැන වූ කලී.. හොරණ තක්ෂිලා විදුහලේ දී නිර්මලා හා අරවින්ද අතර වූ ආදරය විදුහල්පතිට දන්වා අරවින්ද පාසලෙන් ඉවත් කිරීමට කේලම කීවේ අප මේ කියන්නට යන කථා නායකයා ය. ඒ අරවින්ද අද ක්‍රිඩා අමාත්‍යාංශයේ උසස් නිළදරුවකි. එදා අරවින්ද පාසලෙන් ඉවත් කළ පසු අප කථා නායකයා නොහොත් පාඨලී චම්පික රණවක නම් “දේෂප්‍රේමීයා” නිර්මලා වෙත ළං විය. නිර්මලා රැඩිකල් තරුණියක් සේ පෙනුනා ය. පසුව නිර්මලා 89 කැරැල්ලට හසුව සිරගතව සිටිනවා යැයි චම්පිකට ආරංචි විය. චම්පික වහා ඇය සොයා ගියේය. හමුවීම සිදුවූයේ කොල්ලූපිටියේ යටාරෝ කැෆිටේරියාවේ පවත්වාගෙන ගිය රැඳවුම් කඳවුරේදී ය. ඇය එ වන විට එක් විවාහයකින් වෙන්ව සිටියා ය. ඔහු ඇයට එදිනම බදින්නට යෝජනා කළේය. පසුව ඇය කෙරෙහි උපන් මහත් අනුකම්පාවෙන් කියා චම්පික රණවක නිර්මලාව විවාහ කර ගත...
Posts
Showing posts from December, 2019
සියනෑවේ සිංහයාගේ දේශපාලනය
- Get link
- X
- Other Apps
අද දේශපාලනයට ඕනෙ විද්වත් ප් රායෝගික මිනිස්සු මිසක් විද්වත් යැයි කියාගන්නා මිනිස්සු නෙමේ 🙏 කොළඹ ආනන්ද විද් යාලයෙන් අධ් යාපනය හදාරන ප් රසන්න උසස් අධ් යාපනය සදහා ඕස්ට් රේලියාවට යන්නෙ තමන්ගෙ දැනුම තව තවත් පෝෂණය කර ගන්න. ඉන් අනතුරුව ලංකාවේ ප් රධාන පෙලේ මුල් ය ආයතනයක කළමනාකරු විදිහට සිය ප් රථම රාජකාරිය පුද්ගලික ආයතනයකින් පටන් ගන්න ප් රසන්න, දිනෙන් දින ආයතනයේ දියුණුවට ප් රධාන දායකත්වයක් දක්වනව. පසු කාලයක එම ආයතනයේ කළම නාකරු වන ප් රසන්න, රෙජී රණතුංග කියන ඒ ප් රතාපවත් තාත්තගෙ ආභාශයෙන් දේශපාලනයට පිවිසෙනව. ඒ ඉහළ පළපුරුද්ද වගේම, සාමාන් ය පොතේ පතේ දැනුමත් එක්ක ප් රායෝගික ව ප් රසන්න වැඩ පෙන්නල තම පුද්ගලික ආයතනයත් රටේ ප් රදාන තැනකට ගේන්න දායකත්වය දක්වපු ආයතන ප් රධානියෙක්. (අද මෙම ආයතනය රටේ ප් රධාන පෙලේ මුල් ය ආයතනයක්.) අද දේශපාලන කරලියේ මූලික මාතෘකාවක් තමයි විද්වතුන්, වියතුන්. දේශපාලනයට පැමිණිය යුතු බවට නැගෙන මතය. දේශපාලනයට විද්වත් බව වගේම පොතේ පතේ දැනුමත්, ප් රායෝගික පුද්ගලයෙකුවීමත් ඉතා වැදගත්. විද්වත් කියන මාතෘකාවට දේශපාලනයේ ප් රායෝගික ක...