හැමෝම එන්න...! අද තමයි දවස.
වහාබ් අන්තවාදය ඉස්ලාම් දහමට නිගාවකි. මුසල්මානුවා පිළිබද ලාංකිකයාගේ සිතිවිලි සම්පූර්ණයෙන් ම විකෘති කර දමන ලද්දේ මෑත දශක තුනක් තිස්සේ පාලනයකින් තොරව හිස එසැවූ වහාබ් අන්තවාදය විසිනි. මුසල්මානුවා ද අන්ත අසරණ කළ, ජාතියක් කම්පාවට පත් කළ අන්තවාදී වහාබ් වාදය මෙරටින් පන්නා දැමීම අප සියලු දෙනාගේ වගකීම යි. විශේෂයෙන් ලාංකික මුසල්මානුවාගේ වගකීම යි.